April 28, 2024

මියන්මාර හමුදාපති තමාවම අගමැති කරගනී

මියන්මාරයේ පාලන බලය පැහැරගෙන හමුදා කුමන්ත්‍රණයක් හරහා පැහැරගෙන මාස 06ක් ගෙවී යන අවස්ථාවේ මියන්මාර හමුදා නායකයා විසින් තමාවම මියන්මාර අගමැති ලෙස හඳුන්වාගෙන තිබෙනවා.

මේ වන විට මියන්මාරයේ පාලන බලය ගෙන යන්නේ භාරකාර ආණ්ඩුවක් විසිනි.

2023 වසරේ දී බහු පක්ෂ ක්‍රමයක් සහතිව ජාතික මැතිවරණයක් පවත්වන බවටද හමුදා අගමැතිවරයා විසින් පොරොන්දු වී තිබෙනවා.

පසුගිය පෙබරවාරි 01 වැනිදා එතෙක් පැවැති අවුන් සාන් සුචිගේ පාලන බිඳ දමමින් එරට හමුදාවන් විසින් බලය අත්පත් කරගත් අතර ඒවා අදහස් අනුව වෙනස් වෙනවා.

Rate this item
(1 Vote)

Related items