March 29, 2024

ලොව වයස්ගතම කාන්තාව දිවියෙන් සමු ගනී

ලොව වයස්ගතම කාන්තාව බවට සහතික වූ ජපන් කාන්තාවකවන කේන් ටනාකා මිය ගිය බව එරට බලධාරීන් අද සනාථකර තිබෙනවා.

මිය යන විට ඇය 119 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 19 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය කරන්නේ.

1903 ජනවාරි මාසයේදී ෆුකෝකා ප්‍රාන්තයේ Wajiro ගම්මානයේ ටනාකා උපත ලබා ඇති අතර ඇය දරුවෙන් පස් දෙනෙකුගේ මවක්.

Rate this item
(1 Vote)