May 18, 2024

මාධ්‍යවේදීන් පුදුමයට පත් කරමින් අමෙරිකානු ජනපති මාධ්‍ය හමුවේ කළ දේ (VIDEO)

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැමිණි සිටි මාධ්‍යවේදීන් හමුවේ සිදු කළ දෙයින් බොහෝ මාධ්‍යවේදීන් අදහාගත නොහැකි තත්ත්වයකට මුහුණ දී සිටි බවට වාර්තා වෙනවා.

ඒ ජනාධිපතිවරයා විසින් මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබාදුන් ආකාරය නිසයි‍ෙ

එහිදී ජනාධිපතිවරයා විසින් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේ ඉතාමත් සෙමින් කොඳුරමින් ය

මෙම සිදුවීම එරට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වීමට පටන් ගෙන ඇති අතර බොහෝ දෙනෙකු පවසා තිබුණේ “මේ ජනාධිපතිවරයා නම් මහා අත්භූත කෙනෙක්” යනුවෙනි.

ජෝ බයිඩන් ජනාධිපතිවරයා පිළිබඳව අමෙරිකානු සමාජය තුළ විවිධ කටකතා සහ මතවාදයන් පවතින අතර ඔහු ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන බව ඉන් එක මතයකි.

ඇමෙරිකා ජනාධිපතිවරයා කොඳුරමින් කළ ප්‍රකාශය දැක්වෙන වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)