May 17, 2024

තායිවානයේ භූ චලනයක්

තායිවානයේ භූ චලනයක් සිදුවී ඇති බව වාර්තා වෙනවා.

එහි ප්‍රබලත්වය ඒකක 5.3ක් බවයි සඳහන් වන්නේ.

මේ බව චීන භූචලන ආයතනය තහවුරු කළා.

භූ චලනයේ බලපෑම නැගෙනහිර තායිවානයට ප්‍රබලව දැනී ඇති බව සඳහන්.

මේවන විට ලැබෙන තොරතුරුවලට අනුව එහි අපිකේන්ද්‍රය කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් පිහිටි බව පැවසෙනවා.

සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 June 2021 15:34