May 17, 2024

භූ චලනයකින් චීනය සෙලවෙයි

චීනයේ තරමක ප්‍රබල භූ චලනයක් හටගෙන තිබෙනවා.

මෙය සිදුව ඇත්තේ නිරිතදිග චීනයේ පිහිටි යුනාන් ප්‍රාන්තයේ.

මීට පැය භාගයකට පමණ පෙර සිදුව ඇති මෙහි ප්‍රබලත්වය අංශක 6.1 ක් ලෙස සටහන්ව තිබෙනවා.

මෙම භූ චලනයෙන් අනතුරුව පසුකම්පන කිහිපයක් ද හටගෙන ඇති බව එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 May 2021 20:06