April 27, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපතිත් ට්‍රම්ප්ව හැර යයි

November 20, 2020

වත්මන් ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිර්මාණය කරන ලද කොරෝනා මර්දන බලකායෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

එරට සියලු සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ කොරෝනා මර්දන ක්‍රියාවලියේ නිරතව සිටි සියලු පිරිස් වෙත තම ස්තූතිය පුද කරමින් උප ජනාධිපතිවරයා තමන් එම බලකායෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

එහිදී මාධ්‍යවේදීන් ඔහුගේ ඉවත් වීමට හේතුව විමසා සිටියත් එම කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලබා නොදෙමින් පිටව ගියේය.

Rate this item
(0 votes)