May 20, 2024

“අද රෑට මම ප්‍රකාශයක් නිකුත් කරනවා” - ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු මැතිවරණය ජයගනී?

November 04, 2020

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ට්ටිටර් පණිඩියක් කෙරෙහි මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙලෙස ට්විටර් සමාජජාලය ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ තමන් අද රාත්‍රීයේ ප්‍රකාශයක් නිකුත් කරන බවත්, විශාල ජයග්‍රහණයක් ගැනත් සඳහන් කරමිනි.

මෙම ට්විටර් පණිවිඩියක නිකුත් කර තිබුණේ ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් විසින් ඇමෙරිකානු ජනතාව අමතා ප්‍රකාශක් කිරීමෙන් අනතුරුව වීමද විශේෂත්වයකි.

එම ට්විටර් පණිවිඩය පහතින්,

Rate this item
(0 votes)