May 19, 2024

තුන්වන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි

කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද (16) යි.

තුන්වන දිනය වන ඊයේ (15) තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටියේය.

ඊයේ දිනයේ දී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 379කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.

තරඟයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 355ක් පමණි.

ඊයේ තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 August 2016 09:10