April 18, 2024

LPL තරඟ නැරඹීමට සීමිත පිරිසකට අවසර

November 23, 2021

T20 උණුසුම නිමා කරමින්  ලෝක කුසලානය තම රටට ගෙනයාමට කැන්ගරුවන් සමත් වුණා.

 දිගින් දිගටම අසාර්ථකව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමටත් T20 ලෝක කුසලානය තුලදී නැවතත් යම් ජයග්‍රාහී රිද්මයකට අවතීර්න වීමට හැකියාව ලැබුණා.

මේ අතර ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට සතුටු විය හැකි පුවතක් ක්‍ර්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙවර ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරඟය (LPL2021) නැරඹීමට සීමිත පිරිසකට අනුමැතිය ලබාදීමයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ සිය නිළ ටුවිටර් ගිණුමේ සටහනක් තබමින්.

 

Rate this item
(0 votes)