March 29, 2024

ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාව අතර තරගාවලියක්! තරග කාලසටහන මෙන්න

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස, එක්දින සහ ටෙස්ට් තරගාවලියේ කාලසටහන මේ වන විට නිකුත් කර තිබෙනවා.

ජුනි මස 07 වනදා සිට ජුලි මස 12 වනදා දක්වා එම තරගාවලිය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම සංචාරයේදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 05ක් සහ ටෙස්ට් තරග 02ක් පැවැත්වීමට නියමිතයි.

එම තරග කාලසටහන පහතින්.

Rate this item
(0 votes)