May 19, 2024

ශ්‍රී ලංකා පුහුණුකරු කණස්සල්ලෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නන් දුර්වල මට්ටමක පසුවන බව ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශකළේ එංගලන්ත සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙදෙනෙක් ආබාධවලට ලක්වීමත් ශමින්ද්‍ර එරංගගේ ක්‍රීඩකයාගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ප්‍රකාශවීමත් සමඟය.

මේ අතර ශමින්ද්‍ර එරංග මහතා අද (07)  තම පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 June 2016 10:23