April 26, 2024

දිමුත්, චමීර සහ රමේෂ් අද රැකගත් සුපිරි උඩපන්දු තුන (VIDEO)

November 23, 2021

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේවන විට (පස්වරු 2.40) තාවකාලිකව නවතා තිබෙනවා.

ඒ ගාලු පිටියට ඇද හැලුණු වර්ෂාව හමුවේ යි.

අද (23) දිනයේ දී කොදෙව්වන්ගේ කඩුළු 03ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා.

එම කඩුළු 03ම අගනා උඩපන්දු ලෙසින් දවා ගැනීම විශේෂත්වයක්.

පිළිවෙලින් ධනංජය ද සිල්වා, ප්‍රවීන් ජයවික්‍රම සහ සුරංග ලක්මාල් යැවූ පන්දුවල දී එම උඩපන්දු රැක ගත්තේ දිමුත් කරුණාරත්න, දුෂ්මන්ත චමීර සහ රමේෂ් මෙන්ඩිස් විසින්.

එම උඩපන්දු තුනෙහි වීඩියෝ දසුන් පහතින්..

Rate this item
(9 votes)
Last modified on Wednesday, 24 November 2021 08:11