May 04, 2024

තෙවන තරගය ඇරඹෙයි - නවතම තත්ත්වය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අයත් තුන්වැනි සහ අවසන් 20 විස්ස තරගය මේවන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙපළවන ජොනී බෙයස්ටෝ සහ ඩේවිඩ් මලන් පිළිවෙලින් ලකුණු 28ක් සහ 14 බැගින් ලබා පන්දුවට පහර දෙමින් සිටිනවා.

එංගලන්ත කණ්ඩායම නොදැවී ලකුණු 50ක් ලබා සිටින අතර ක්‍රියාත්මක වන්නේ තරගයේ 07 වැනි පන්දු වාරයයි.

මෙම තරගාවලියේ පළමු තරග දෙකම එංගලන්ත කණ්ඩායම පහසුවෙන් ජයගත් අතර ඒ අනුව තරගාවලියේ ජය දැනටමත් ලබා සිටින්නේ එංගලන්තය යි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 June 2021 19:58