May 18, 2024

දෙවැනි තරගයේ කාසියේ වාසිය තීරණය වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දෙවැනි 20 විස්ස තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා සමත් වූවා.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයවන ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසීමට නියමිතව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 June 2021 23:08