April 26, 2024

බටහිර කොදෙව් සංචාරයට යන්න හිටපු තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා ආසාදනය වෙලා

February 22, 2021

බටහිර කොදෙව් සංචාරයට පෙර පුහුණු වීම් සැසිවාරයන් සහ තවත් බොහෝ අභියෝග රාශියක් පවත්වා තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස වෛරසයට ගොදුරුව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ළහිරු කුමාර බවට වාර්තා වෙයි.

අනිකුත් ක්‍රීඩකයන්ගේ ද පී.සී.ආර් වාර්තා පැමිණීමට නියමිතව ඇති අතර මෙම කොරෝනා ආසාදිත ක්‍රීඩකයා වෙනුවට පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හෝ විශ්ව ප්‍රනාන්දු ආදේශ කරනු ඇති බවටද වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 February 2021 11:00