April 26, 2024

ඉන්දියාවේ බස් රථයක ඇළ මාර්ගයකට වැටී 32ක් මිය යයි

February 16, 2021

ඉන්දීයාවේ මාධ්‍ය ප්‍රදේශයේ සිද්දි දිස්ත්‍රික්කයේ බස් රථයක් ඇළ මාර්ගයකට වැටීම නිසා පුද්ගලයින් 32ක් මිය ගොස් ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

මෙම බස් රථය ඇළට පෙරළෙන අවස්ථාවේ එහි 60 දෙනෙකු සිට ඇතැයිද සඳහන්. අනතුරුට හේතුව ලෙස සොයාගෙන ඇත්තේ බස් රථය පාලනයෙන් මිදීම බවයි සඳහන් වෙන්නේ.

ඉන්දීය රාජ්‍ය ආපදා ප්‍රතිචාර බලකායේ සාමාජිකයන් පිරිසක් සහ පොලීස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් විසින් අතුරුදහන් වූ පිරිස සොයා පරික්ෂණ ආරම්භ කර තිබූ අතර ඒ අනුව මිය ගිය 32 දෙදෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබේ.

මේ වන විට අතුරුදහන් වූ පිරිස සොයා ගැනීම සඳහා එම ඇළ මාර්ගයේ ජල ප්‍රවාහනය ද නවතා දමා ඇති බවට සඳහන් වෙයි.



Rate this item
(0 votes)