April 26, 2024

විරාට් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ පුංචි පවුලට සිඟිත්තියක් එකතු වෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලී සහ ඉන්දීය සුරූපිනි බොලිවුඩ් නිලියක් වන අනුෂ්කා ශර්මා මාපිය පදවියට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ ඔවුන්ගේ කුළුදුල් දරු උපත ලෙස දියණියක් උපත ලැබීමත් සමඟයි.

විරාට් කෝලි විසින් මේ පිළිබඳව සඳහන් කරමින් ට්විටර් සටහනක් තබා ඇති අතර මව සහ දරුවා දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් වෙයි.

2017 වසරේ දී විවාහයට පත් වූ මෙම යුවල පසුගිය වසරේ දී සිය ප්‍රථම දරු උපත සඳහා සුදානම් වන බව පැවසීය.

විරාට් තැබූ ට්විටර් සටහන පහතින්,

Rate this item
(0 votes)