May 01, 2024

කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක්

December 08, 2021

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය සහ විදුලිබල මණ්ඩලයට අයත් වෘත්තීය සමිති අද (08) කොළඹ දී විරෝධතාවක නිරත වුණා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ සිට ජනාධිපති කාර්යාලය දක්වා විරෝධතා පුවරු රැගෙන මොවුන් පා ගමනින් පැමිණි අතර, එහිදී විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ දැරූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

පසුව වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනෙකු සාකච්ඡාවක් සඳහා කැඳවා තිබෙනවා.

Rate this item
(0 votes)