May 01, 2024

පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධතාවයක් හේතුවෙන් එම රථවාහන තදබදය හටගෙන ඇති බව වාර්තා වෙන්නේ.

Rate this item
(0 votes)