April 26, 2024

පොලීසිය සහ ජනතාව අතර ගැටුමක් – පොලීසියේ 11ක් රෝහලේ Featured

අක්කරේපත්තුව – පාලමුණේ ප්‍රදේශයේ දී රිය අනතුරකින් පසු ඇති වූ නොසන්සුන්තාවයේ දී තුවාල ලැබූ අක්කරේපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසියේ 11ක් සහ තවත් දෙදෙනකු රෝහල්ගත කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 May 2022 10:20