April 24, 2024

නියෝජ්‍ය කතානායක ධූරයේ ඡන්ද විමසීම හෙට

නියෝජ්‍ය කතානායකවරයා තෝරන ඡන්ද විමසීම හෙට පවත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(04) දැනුම් දුන්නා.

රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත්වීම පිළිගත් බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළා.

Rate this item
(1 Vote)