April 28, 2024

වර්ජනයෙන් ජනතාවට පින පෑදෙයි (PHOTOS)

December 24, 2021

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (23) දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම නතර කර තිබෙනවා.

දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් නොකලද දුම්රියෙන් ගමන් කිරිමට පැමිණ මගින් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කරන අයුරු අප කැමරාවේ සටහන් වුණා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලුණද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරනු ලබනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)