May 19, 2024

ඒ පවුලත් මෙතනින්ම ඉවරයි - රාජපක්ෂ පවුල ගැන අනාවැකියක් (VIDEO)

අද වන විට ජනතා කෝපය දිනෙන් දින ඉහල යමින් පවතින බවත් ඔවුන් පාරට බසින දිනය ඉතා ආසන්න බවත් නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරනවා. 

රාජපක්ෂ පවුලත් මෙතනින්ම අවසන් වී යනු ඇතැයි විශ්වාස කරන බවයි උන්වහන්සේ කියා සිටියේ.

එවන් තැනකට මඟ නොපාදා රට, ජනතාව භාරගන්නැයි ඉල්ලා සිටින බවද උන්වහන්සේ අවධාරණය කරනවා.

උන්වහන්සේ මේ අදහස් පල කරන ලද්දේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 20:18

Related items