May 19, 2024

දුමින්ද සිල්වා දුප්පතාගේ හිතවතා, සහනයක් දෙන්න - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

දුමින්ද සිල්වා යනු සමාජය වෙනුවෙන් සහ දුප්පත් මිනිසුන් වෙනුවෙන් බොහොමයක් වැඩ කළ පුද්ගලයකු බැවින් මේ වන විට සිර දඬුවම් ලබන ඔහු සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාදාමයක් අනුගමනය කරන මෙන් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

රජයට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙම ඉල්ලීම යොමු කළේය.

යහපාලන රජය කල වැරදි සම්බන්ධයෙන් සොයාබලා ඒවා නිවැරදි කිරීමට මෙම රජය බලයට පත්වීමට පෙර සඳහන් කළ බැවින් බුදු හාමුදුරුවන් දේශනා කළ “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” යන සංකල්පය මත පදනම්ව කටයුතු කරන මෙන් උන්වහන්සේ මේ බව පැවසීය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(2 votes)

Related items