May 19, 2024

සෞඛ්‍ය අමාත්‍යංශය අද රටේ සවුත්තුම අමාත්‍යංශය වෙලා - පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (VIDEO)

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව එම තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳව තමන් වහන්සේ සෞඛ්‍ය ඇමතිවරියගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසු බවත් ඒ පිළිබඳව ඒ දෙදෙනා කිසිවක් නොදන්නා බව ඊට පිළිතුරු ලෙස පැවසු බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි.

මේක තමයි අද රටේ වගකිවයුත්තන්ගේ තත්වය යැයිද උන්වහන්සේ වැඩිදුටත් සඳහන් කරයි.

අද සෞඛ්‍ය අමාත්‍යංශය සවුත්තු අමාත්‍යංශයක් බවට පත්ව තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

Rate this item
(0 votes)

Related items