May 07, 2024

ජනපති සහ ගම්මන්පිල අනුරපුරේදී හමුවෙයි! සාකච්ඡාව රහසක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර ඊයේ(05) උදෑසන හමුවක් සිදුවී තිබෙනවා.

ඒ අනුරාධපුර ප්‍රදේශයේ දීය.

එම ස්ථානය පිළිබඳ ආරංචි මාර්ග සඳහන් කළේ ප‍්‍රභූවරුන්ගේ නක්‍ෂත‍්‍ර කටයුතු සදහා ප‍්‍රසිද්ධියක් උසුලන කාන්තාවකගේ ස්ථානයකදී මෙම හමුව සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම හමුව අහඹු එකක් බවයි උදය ගම්මන්පිල මහතාගේ සමීපතමයෙකු සඳහන් කළේ.

එහිදී සිදුවූයේ සුහද කතා බහක් පමණක් සිදුවූ බවයි වාර්තා වන්නේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 06 March 2022 22:24