May 04, 2024

විදුලි කප්පාදුව ගැන තීරණයක්

February 11, 2022

14 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සහිත බැවින් මෙලෙස විදුලි කප්පාදුවක් නොකරන බවයි.

කෙසේවෙතත් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් එම කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන ලෙසයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 February 2022 15:54