May 12, 2024

රටේ පරිහානිය උඩ ජවිපෙ පිනුම් ගහනවා - ඇමති වාසු මහජන මන්ත්‍රණ සභාවේදී කියයි

December 14, 2021

රට තුළ පරිහානි තත්ත්වයක් උද්ගතව ඇති බව වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඒ පරිහානි තත්ත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණ පිනුම් ගහන්න පටන් ගෙන තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දක්ෂිණාංශික කදවුර

ඒ හැරුණු කොට දක්ෂිණාංශික කදවුරද ඉන් ප්‍රයෝජන ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එම පරිහානි තත්ත්වය මෙරට පමණක් නොව ලෝකේ හැම රටකම ඇතිව තිබෙන බව ඔහු සඳහන් කරනවා.

පරිහානිය වලක්වා ගැනීම

එහෙත් මෙරට ජනතාවට එම පරිහානියෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා යම් ආවරණයක් සැලසිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මේ බැව් පෙන්වා දුන්නේ මහජන මන්ත්‍රණ සභාව අමතමින්.

යුගදනවි බලාගාරයේ ගනුදෙනුව මහජනතාව අතරට ගෙන යෑමේ අරමුණින් ආරම්භ කළ මහජන සභාවේ අරමුණු ආණ්ඩුවේ වෙනුවෙන් ද භාවය හා ජීවන වියදම යන කරුණු දක්වාද ව්‍යාප්ත කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 14 December 2021 17:25