May 01, 2024

ප්‍රියන්ත කුමාරගේ ඝාතනය ගැන මහ නාහිමිවරුන්ගෙන් ප්‍රකාශයක්

December 07, 2021

ප්‍රියන්ත කුමාර මහතා කුරිරු ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම පාර්ශ්වයන්හි ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් සහ පූජ්‍ය ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ විසිනුයි, මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

එහි දැක්වුණේ ප්‍රියන්ත කුමාරට අමානුෂික ලෙස පහර දී ගිනි තබා ඝාතනය කිරීම, ශ්‍රී ලංකාව පමණක් නොව ලොවම කම්පා කරවන්නක් බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 12:09

Related items