May 18, 2024

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි! සෑම තැනම සුදු කොඩි ඔසවයි Featured

December 06, 2021

පාකිස්තානයේ සියල්කොටිහීදී ශ්‍රී ලංකික ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කල සිද්ධියට විරෝධය පල කරමින් අද(06) මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට එහි ප්‍රජාව තිරණය කර ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන සුබ සාධක සංගමයේ ලේකම් චම්න්ද රෝහණ කුමාර මහතා පවසනවා.

ඒ අනුව බැනර් ප්‍රදර්ශනය කරමින් සෑම කඩයකම සුදු කොඩි එල්ලා සිය විරෝධය පල කිරීමට එම ⁣ව්‍යාපාරිකයින් කටයුතු කර තිබෙනවා.

මීගොඩ - බුද්ධික කුමාරසිරි

Rate this item
(0 votes)