May 06, 2024

රන් මිලේ වෙනසක්

November 30, 2021

අද (30) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 107,800 ක් ලෙසින් වාර්තා වනවා.

මීට අමතරව කැරට් 24 රත්‍රං පවුමක මිල සටහන් වුයේ  රු. 116,500 ක් ලෙසින්.

මෙය ඊයේ (29) දිනයට වඩා සුළු මිල අඩු වීමක්.

පෙර දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 108,300 ක් හා කැරට් 24 රන් පවුමක මිල රු. 117,000 ක් ලෙසින් වාර්තා වී තිබුණා.

Rate this item
(0 votes)