May 18, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට (PHOTOS)

November 06, 2021

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06)  යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් අද (06) අලුයම 02.00ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

Rate this item
(0 votes)