May 01, 2024

ලොකු පුටුවකට අලුත් කෙනෙක් පත් කරන්න යයි! නිවේදනයෙකුත් නිකුත් කරයි

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ඔක්.28 වැනිදා සිට වැඩ ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර එම ධූරයේ කටයුතු කළ ඉෂිනි වික්‍රසිංහ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩුව සඳහා ෂර්මිලා රාජපක්ෂ මහත්මියට හිමිව තිබෙනවා.

මෙම පත් කිරීම සම්බන්ධව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(28 votes)
Last modified on Tuesday, 26 October 2021 18:40