May 19, 2024

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන කරගැනීමට පහසුකම් සලසා ඇති බවට ආගමන විගමන දෙපාර්තුමේන්තුව පවසා සිටිනවා.

මෙහිදී https://eservices.immigration.gov.lk/td යන වෙබ් අඩවියට ගොස් අදාළ දිනය සහ වේලාව වෙන්කර ගත හැකියි.

මේ සම්බන්ධව ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 05 October 2021 16:13