May 19, 2024

රාජ්‍ය සේවයට යළි කැඳවන අලුත් චක්‍රලේඛයක් නිකුත් කරයි

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් රජයේ ආයතන සඳහා කාර්ය මණ්ඩලය කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත පිළිබඳව දැනුම් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුවයි මෙය නිකුත් කර තිබෙන්නේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව යමින් ආයතනික කාර්ය මණ්ඩලය මෙන්ම සේවා ලබාගැනීමට එන මහජනතාවගේ ආරක්ෂාව සලසාලමින් සේවා සැපයීම මෙහිදී ආයතන ප්‍රධානීයා වෙත පවරා තිබෙනවා.

මෙම නව චක්‍රලේඛය පහතින්,

No photo description available.

No photo description available.

May be an image of text

Rate this item
(5 votes)
Last modified on Friday, 01 October 2021 14:26