May 20, 2024

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට විශේෂ දැනුම් දීමක් Featured

September 09, 2021

බස්නාහිර පළාත තුළ සිය වාහන ලියාපදිංචි කර ඇති වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය නිකුත් කරමින් බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය පවසා සිටින්නේ වාහන බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදී ඇති බවයි.

ඒ අනුව එම සහන කාලය මේ මස 30 වැනිදා දක්වා හිමිවනු ඇති.

මෙලෙස ලබාදී ඇති සහන කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා කිසිදු දඩ මුදලක් අය නොකර ගැනීමටද බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය තීරණය කොට තිබෙනවා.

Rate this item
(0 votes)