May 04, 2024

අමෙරිකාවේ ලොකු පුටුවකට ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ Featured

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් විද්වතෙකු පත් කර තිබෙනවා.

ඒ, ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල්.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් එම පත්වීම සිදුකළ බව සඳහන්.

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඒ බව නිවේදනය කළා.

මඩකලපුව ප්‍රදේශයේ උපත ලබා ඇති ජෝර්ජ්, කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබෙනවා.

පසුව ඔහු අමෙරිකාවට සංක්‍රමණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 11 June 2021 06:57