අද (23) පාසල් ආරම්භ කලද දරුවන් පාසල් පැමිණ තිබෙන්නේ ඉතාමත්ම අවම ප්‍රමණයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
මහනුවර දිස්ත්‍රික්කයේ 5%ක්වත් සිසුන් පාසල් පැමිණ නැති බවද කිරිඇල්ල මහතා පෙන්වා දෙන ලදී.
මුළු මහනුවර දිස්ත්‍රික්කයටම සිටින්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු (PHI) 60ක් පමණක් බවද සඳහන් කරන කිරිඇල්ල මහතා මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් විෂබිජහරණය කර නොමැති බවද පෙන්වා දෙන ලදී.