May 19, 2024

මෛත්‍රී, රනිල් සහ මහින්ද එක්ව සංගා බලන්න යයි

කුමාර් සංගක්කාරගේ ටෙස්ට් දිවියෙහි අවසාන තරගය නරඹා උපහාර දැක්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පි. සරා  පිටියට පැමිණ තිබේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වන විට පිටියට ඇති අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේ අවස්ථාවට සහභාගී වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 August 2015 13:39