May 17, 2024

කුසලානය දිනූ කොදෙව්වෝ හෝටලයට ගිය හැටි දැක්කද? (VIDEO)

ඊයේ නිමාවට පත් වූ 20විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමි වීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඔවුන් පිටියේ දී ඉදිරිපත් කරනු ලැබූ විවිධ නර්ථන අංගයන් ද ඔවුන් පිළිබඳ අවධානය වැඩි කරවීමට සමත් විය.

ලෝක කුසලානය දිනූ කොදෙව් කණ්ඩායම ජයග්‍රහණයේ සතුට සමරමින් තමන් නවාතැන් ගෙන තිබූ හෝටලයට පැමිණි අවස්ථාව දැක්වෙන වීඩියෝවන් අන්තර්ජාලය පුරා ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබේ.

එය පහතින් නරඹන්න.

Rate this item
(5 votes)