වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ික මධයස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුව අද (07) දිනයට අදාළ දෛනික එළවළු මිල ගණන් නිකුත් කර තිබෙනවා.
මෙහි දැක්වෙන්නේ මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග සහ සිල්ලර මිල ගණන් වෙයි.
ඒ අනුව කිලෝ එකක් සඳහා වන මිල පහතින් දැක්වෙයි,