May 17, 2024

රටපුරා එළවළු මිල ගණන් මෙන්න

රටපුරා ඇති ආර්ථික මධ්‍යස්ථනවල එළවළු අලෙවි වෙන මිල ගණන් පිළිබඳව රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ික මධයස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුව මෙම එළවළු මිල ගණන් නිකුත් කර තිබෙනවා.

මෙහි දැක්වෙන්නේ අද (06) දිනයට අදාළ සිල්ලර සහ තොග මිල ගණන් වේ.

කිලෝ එකක් සඳහා වන මිල දර්ශනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 October 2021 03:54