May 05, 2024

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්! හිමිවෙන ණය සහන මෙන්න

September 15, 2021

කොවිඩ් වසංගතය හේතුවෙන් ණය ගනුදෙනුකරුවන් මුහුණ දී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන ලබා දී තිබූ ණය සහන දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දී තිබෙනවා.

එම දැනුම් දීම අනුව ලබන දෙසැම්බර් 31 දක්වා ණය සහන තවදුරටත් දීර්ඝ කිරීමට නියමිතයි.

බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ද ලබා දීමට සලකා බලන ලෙසයි මහ බැංකුව එමගින් දැනුම් දී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් මහ බැංකුව කළ දැනුම් දීම පහතින්,

Rate this item
(0 votes)