April 26, 2024

අද එළවළු මිල ගණන් මෙන්න

November 23, 2021

මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල අද (23) දිනය අදාළ දෛනික එළවළුවල සිල්ලර සහ තොග මිල ගණන් රජය විසින් නිකුත් කර තිබෙනවා.

පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිලට සමගාමිව රුපියල් 50 - 60 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසනවා.

රුපියල් 500 ඉක්මවූ එළවළුවලට අද ඇත්තේ මාළු මිරිස් පමණයි. මාළු මිරිස් කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 560 - රුපියල් 550 අතරයි. 

මිල අඩුම එළවළු වන්නේ වට්ටක්කා. වට්ටක්කා කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 40 - රුපියල් 50 අතරයි.

වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ථික මධ්‍යස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුවයි මෙම මිල ගණන් නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව එළවළු කිලෝ එකක් සඳහා වන මිල ගණන් පහතින් දැක්වෙනවා,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 18:30