May 15, 2024

වේල්ලවීදිය ඝාතකයා සියදිවි නසා ගනී

පසුගිය සඳුදා (01) වැනිදා කොළඹ පිටකොටුව, වේල්ලවීදියේ ඝාතන සිදුවීමේ සැකකරු වූ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කළ 30 හැවිරිදි උප පොලිස් පරික්ෂකවරයා සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම ඝාතන සිදුවීම අද දින 3ක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකා පොලීසිය විසඳීමට සමත් වන අතර අද (03) දිනයේ දී සැකකරුව හඳුනා ගන්නට ශ්‍රී ලංකා පොලීසියට හැකි විය. 

මෙම අනාවරණය වාර්තා වීමෙන් පසුව ඝාතනය සිදු කළ අපරාධකරුද සියදිවි හානි කරගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.

සැබැඳි පුවත්

තරුණියකගේ හිස කඳෙන් වෙන් කර ට්‍රැවලින් බෑගයේ දැමූ ඝාතකයා හඳුනා ගනී! - අභිරහස් ඝාතනය විසඳෙයි

වේල්ලවීදියේ ඝාතකයා ‘රම්බෝ’ වගේ කෙනෙක් - ඇසින් දුටුවන් ඝාතකයා ගැන හෙළි කරයි (VIDEO)

[Exclusive] තරුණියකගේ හිස කපා සිරුර ට්‍රැවලින් බෑගයක දැමූ ඝාතකයා අත්අඩංගුවට ගැනීම අත ළඟ

හිස කඳින් වෙන් කළ තරුණියව ට්‍රැවලින් බෑගයේ දමා පැමිණි හැටි පිළිබඳව තවත් කරුණු හෙළිවෙයි

තරුණියක් මරා ට්‍රැවලින් බෑගයක දමාගෙන ඝාතකයා පැමිණි අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 March 2021 11:54

Related items