May 17, 2024

තරුණියක් මරා ට්‍රැවලින් බෑගයක දමාගෙන ඝාතකයා පැමිණි අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

අද (01) පිටකොටුවේ, වේල්ල වීදියේ දමා ගිය ගමන් මල්ලක තිබී හිස කඳින් වෙන් කළ තරුණියකගේ මළ සිරුරක් හමුවී තිබේ.

මෙම මියගිය තරුණිය 20 හැවිරිදි වියේ පසුවන්නියක් බවද පොලීසිය පවසා තිබේ.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරු ඝාතකයා විසින් සිරුර ගමන් මල්ලක දමාගෙන පිටකොටුවේ වේල්ල විදීය වෙත පැමිණ පසුව එය අත්හැර දමා ගොස් තිබුණී.

සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක වෙයි.

එම අවස්ථාව අසළ තිබූ CCTV කැමරා පද්ධතියක සටහන්ව තිබුණේ පහත අයුරිනි,

Rate this item
(0 votes)