April 26, 2024

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අලුත් කෙනෙක්

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.

Rate this item
(0 votes)