March 29, 2024

අමාත්‍යංශයට කඩා වැදුණු ඩෙංගු මර්දන සහායකයින් අමාත්‍යංශයේ නිදාගෙන

February 10, 2022

කොළඹ නගර ශාලාව ආසන්නයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියට බලහත්කාරයෙන් ඇතුළු වීමත් සමඟ එහි උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබෙනවා.

අනතුරුව කැරලි මර්දන පොලීසිය ද එහි කැඳවූ අතර, ගැටලුවට විසඳුම් ලබාදෙන තෙක් ඔවුන් එහි රැඳී සිටීමටයි කටයුතු කළේ.

විරෝධතාකරුවන් අමාත්‍යංශය භූමියට පැමිණ එහි බිම වාඩි වී විරෝධතා සටන් පාඨ කියමින් සිටි බව වාර්තා වෙනවා.

මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින් පිරිසක්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 February 2022 11:42