May 02, 2024

අලුත් අවුරුද්දේ තවත් මිල වැඩි වීමක්

අද (01) දින සිට දේශීය සිමෙන්ති කොට්ටයක් රුපියල් 100කින් ඉහළ නැංවූ බව දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව, දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 සිට 1375 දක්වා ඉහළ යනු ඇති.

මේ වන විට ආනයනික සිමෙන්ති කොට්ටයක මිල, දේශීය සිමෙන්ති කොට්ටයකට වඩා රුපියල් 100 කට වැඩි මිලකින් යුක්ත වන අතර, එම මිල සටහන් වන්නේ රුපියල් 1475 ක් ලෙසයි.

Rate this item
(0 votes)