May 01, 2024

මේ පාර සිරිපාදේ යන්න නම් මේ දේවල් අනිවාර්යයි

December 16, 2021

මෙවර සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

සිරිපා වන්දනා සමය උඳුවප් පොහොය යෙදෙන මෙම මස 18 වනදා ආරම්භ වීමට නියමිත අතර එලෙස ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ මැයි මස 16 වනදා දක්වා ක්‍රියාත්මක වෙනවා.

ඉහත සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය අනුව සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායාපිටපතක් ළඟ තබා ගත යුතු වීම අනිවාර්ය වෙනවා.

එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් මුඛ ආවරණ පැලඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ යෙදීම ද ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා.

මෙයට අදාළ ගැසට් නිවේදනය පහතින්,

 

Rate this item
(0 votes)